Powered by Blogger.
Showing posts with label කොළඹ-තැපැල්-කටයුතු-ඇනහිටි(Colombo mail distribution disrupted). Show all posts
Showing posts with label කොළඹ-තැපැල්-කටයුතු-ඇනහිටි(Colombo mail distribution disrupted). Show all posts
Thursday, May 10, 2012

කොළඹ-තැපැල්-කටයුතු-ඇනහිටි(Colombo mail distribution disrupted)

කොළඹ කලාපය තුළ ලිපි බෙදාහැරීමේ කටයුතුවලින් තැපැල් සේවකයින් අද (10) දිනයේ ඉවත්ව තිබේ. ඒ අනුව කොළඹ කලාපය තුළ පාර්සල් බෙදාහැරීම සහ ප්‍රවාහන අංශ සේවා ඇනහිට  ඇත.
මීට පෙර තිබූ සේවා ස්ථානය වෙනත් ස්ථානයකට ගෙනයාම හේතුවෙන් මතුවූ දුෂ්කරතාවලට විසඳුම් ලබාදීමට නිලධාරීන් පියවර ‍නොගැනීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ
ඊයේ (09) රාත්‍රී මේ සම්බන්ධයෙන් නිලධාරීන් සමග පැවති සාකච්ඡා බිඳවැටුණු බව මේ පිළිබඳ කළ විමසීමක දී ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේය.

Postal workers are staying away from the distribution of mail in Colombo today (May 10).
As a result, the distribution of mail and parcels has come to a standstill.
The workers are protesting against the relocation of their office.
Sri Lanka Postal Services Union chief Jayantha Wijesinghe said talks last night with officials regarding the matter were unsuccessful.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.