Powered by Blogger.
Showing posts with label කෙහෙලිය හෙට ලංකාවට. Show all posts
Showing posts with label කෙහෙලිය හෙට ලංකාවට. Show all posts
Wednesday, May 23, 2012

කෙහෙලිය හෙට ලංකාවට

ඕස්ට්‍රේලියාවේදී හෝටලයකින් බිමට වැටීම නිසා තුවාල ලබා තුන්මසකට අධික කාලයක් මෙල්බන් නුවර රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පැමිණීමෙන් අනතුරුව ඇමතිවරයා එදින දහවල්ම පැජට් පාරේ සිය නිල නිවෙසේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා.


කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් වන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමිත් රඹුක්වැල්ලගේ දණහිසේ අබාධයකට ශල්‍යකර්මයක් සිදුකිරීමට ඔස්ට්‍රේලියාව බලා ගොස් සිටි අතරතුර ඔහු මෙම අනතුරට මුහුණ පෑ අතර ප්‍රතිකාර ලබන කාලය තුළ මාස 3ක නිවාඩුවක්ද පාර්ලිමේන්තුවෙන් ලබාගැනීමට හැකිවුණා.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.