ජනපි‍්‍රය ටෙලි නිළියක් වන ආශා එදිරිසිංහව පසුගියදා නිමාවූ ටෙලි සම්මාන
උළෙලක ජනපි‍්‍රයම නිළිය කිරීමට දැඩි උත්සාහයක් ගත් අධ්‍යක්‍ෂවරයෙක්
සම්බන්ධයෙන් වාර්තා වේ.
අදාළ අධ්‍යක්‍ෂවරයා ආශාව ජනපි‍්‍රය කිරීමට වෙනම එස්.එම්.එස්. බල ඇනියක්ද යොදාගත් බව පැවසේ.
මෙම අධ්‍යක්‍ෂවරයා මෙතෙක් ටෙලි නාට්‍ය දෙකක් පමණක් අධ්‍යක්‍ෂණය කළ අයෙක් බවද වාර්තා වේ.
කෙසේවුද අදාල අධ්‍යක්‍ෂවරයාගේ උත්සාහය ව්‍යර්ථවී ඇත්තේ එම සම්මාන උළෙලේ ජනපි‍්‍රයම නිළිය සම්මානය ලබාදීමට වෙනත් නිළියක් සමග තිබෙන ගිවිසුමක් නිසා බවද පැවසේ.
එම නිළිය අදාළ සම්මාන උළෙල සංවිධානය කරනු ලබන වෙළෙඳ ආයතනයේ එක් වෙළෙඳ කාණ්ඩයක් වෙනුවෙන් බ‍්‍රෑන්ඞ් එම්බසිඩර් ලෙස පෙනී සිටින බැවින් බවද වාර්තා වේ.
ගිවිසුම අනුව වසර 4ක කාලයක් සඳහා බවද පැවසේ.