Powered by Blogger.
Showing posts with label ආණ්ඩුව පන්නනවා – ෆොන්සේකා කියයි (Sarath Fonseka NEWS). Show all posts
Showing posts with label ආණ්ඩුව පන්නනවා – ෆොන්සේකා කියයි (Sarath Fonseka NEWS). Show all posts
Wednesday, May 23, 2012

ආණ්ඩුව පන්නනවා – ෆොන්සේකා කියයි (Sarath Fonseka NEWS)

තමාට මැතිවරණයකට තරගකිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතත් දේශපාලනය කිරීමට හැකියාව ඇති බවත්, මෙම රජය,බලයෙන් පහ කොට ජනතාව‍ගේ සුබ සිද්ධිය පිණිස කටයුතු කරන ආණ්ඩුවක්  බලයට පත්කිරීමට කළ හැකි අන්සෑම දෙයක්ම කරන බවත්  ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ’  නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
බන්ධනාගාරගතව සිටි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමාව ලැබීමෙන් පසු රොයිටර් පුවත් සේවය හා දුරකථනයෙන් එක්වෙමින් ඒ බව අවධාරණය කර ඇත.
තමාට මිනිසුන්ව දැනුවත් කිරීමට හැකියාව ඇති බවත්,රැස්වීම් කැඳවා ආමන්ත්‍රණය කළ හැකි බවත් ෆොන්සේකා මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.