Powered by Blogger.

සිසුවියන් දෙදෙනෙකු දුෂණය කළ අයෙකු අත් අඩංගුවට (Rape Case In Sri lanka)

Sunday, July 8, 2012

පාසල් සිසුවියන් දෙදෙනෙකු ලිංගිකව අපහරණය කළ බවට සැකකෙරෙන අයෙකු මොණරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 පෙරේදා පස්වරුවේ තලවැල්ආරගම මාර්ගයේ ඔයිල්ල ප‍්‍රදේශය ආසන්නයේදී මෙම අතවර සිදුව ඇති බව පොලීසිය පවසයි.

 අතවරයට ලක් වූ සිසුවියන් 14 වන සහ 18 වන වියේ පසුවන අතර,  සැකකරු මොණරාගල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.