Powered by Blogger.

හිස් ආවරණ නීතිය අපිට විතරද?

Thursday, July 12, 2012

බොහෝ අවස්ථා වලදී අප රටේ පොදු ජනතාවට සහ විශේෂ වරප්‍රසාද ලද්දවුන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකටයි. මෙයද එවන් අවස්ථාවක්.

ලංකාවේ පවතින මාර්ග නීති වලට අනුව හෙල්මට් නොපැලද යතුරු පැදි වලින් ගමන් කිරීම නීති විරෝධී වූවක්.

හිස් ආවරණ නොමැතිව යතුරු පැදියක් ගමන් කිරීම තහනම් කොට ඇත්තේ යතුරුපැදි කරුවාගේ ආරක්ෂාව තවුරු කිරීමටයි.


එසේ වුවත් අපට අනුරාධපුර නගරයේ දී දක්නට ලැබුනේ හිස්වැසුම් නොමැතිව මහා මාර්ගයේ යතුරු පැදියක නැඟී ගමන් කරන පොලිස් නිළධාරියෙකුයි.

මෙලෙස හිස් ආවරණ පැලදීම අනිවාර්ය කර ඇත්තේ ධාවකයාගේ ආරක්ෂාව පිණිස නම් නීති ආරක්ෂා කරන්නට ක්‍රියාත්මක වන්නන් හට මෙම නීතිය වලංගු නොවන්නේ ඔවුන්ගේ ආරක්ෂාව ගැන නොසිතිය යුතු නිසාදැයි ගැටළුවක් මතුවේ.



ජායාරුප එව්වේ මහේෂ් චතුරංග

Read more: gossip9
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.