ලංකාවේ පවතින මාර්ග නීති වලට අනුව හෙල්මට් නොපැලද යතුරු පැදි වලින් ගමන් කිරීම නීති විරෝධී වූවක්.
හිස් ආවරණ නොමැතිව යතුරු පැදියක් ගමන් කිරීම තහනම් කොට ඇත්තේ යතුරුපැදි කරුවාගේ ආරක්ෂාව තවුරු කිරීමටයි.
එසේ වුවත් අපට අනුරාධපුර නගරයේ දී දක්නට ලැබුනේ හිස්වැසුම් නොමැතිව මහා මාර්ගයේ යතුරු පැදියක නැඟී ගමන් කරන පොලිස් නිළධාරියෙකුයි.
මෙලෙස හිස් ආවරණ පැලදීම අනිවාර්ය කර ඇත්තේ ධාවකයාගේ ආරක්ෂාව පිණිස නම් නීති ආරක්ෂා කරන්නට ක්‍රියාත්මක වන්නන් හට මෙම නීතිය වලංගු නොවන්නේ ඔවුන්ගේ ආරක්ෂාව ගැන නොසිතිය යුතු නිසාදැයි ගැටළුවක් මතුවේ.
ජායාරුප එව්වේ මහේෂ් චතුරංග
0 comments:
Post a Comment