Powered by Blogger.

යෙහෙළි විවාහයට සුදානම් වෙයි (Swarnavahini's Dinusha's Wedding)

Thursday, May 10, 2012

ස්වර්ණවාහිනියෙන් විකාශය වූ "යෙහෙළි" වැඩසටහන ඔස්සේ ජනප්‍රියත්වයට පත් දිනුෂා රාජපතිරණ මෙම මස අවසානයේදී යුග දිවියට එළඹීමට නියමිත බව වාර්තා වේ.

අවරුදු  දෙකක පෙම් සම්බන්ධතාවයකින් පසුව ඇය විවාහ වීමට යන්නේ ධම්මික නමැති රුපවාහිනි ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන කෙනෙකු සමගය.


Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.