Powered by Blogger.

ශලනිගේ බ්රුස්කි කවුද ? (shalani"sbrewsky)

Monday, May 14, 2012

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාරට මේ දිනවල දුරකකතන ඇමතුමක් ලබාදුන්නද වැඩිවශයෙන් ක තා කරන්නේ ‘බ්රුස්කි’ ගැන බව වාරතා වේ.
සහෝදර කලා ශිල්පියෙක් ශලනිට දුරකතන ඇමතුමක් දුන්විට ‘අනේ බලන්නකෝ මේ බ්රුස්කි මට ඉන්නදෙන්නේ නෑ.. මම ඔයාට පස්සෙ කතා කරන්නම්’ යැයි පවසමින් දුරකතනය විසන්ධිකර ඇත.
පුංචි කාරනාවලට විශාල ප‍්‍රචාරයක් ලබාදීමට සමත් මේ කලා ශිල්පියා මේ කාරණාව මුළු කලා ක්ෂේත‍්‍රයම පුරාම පසුගියදා පතුරවා තිබිණි.
පසුව බොහෝ පිරිසක් ශලනිගේ බ්රුස්කි සොයා මෙහෙයමක් දියත් කර තිබිණි.
කෙසේවවුද ශලනිගේ ගෙදරට ගිය කලා කරුවෙකුට ශලනිගේ බ්රුස්කි ශලනිම හඳුන්වාදී තිබේ.
පසුව ශලනිගේ බුරුස්කි ඇයගේ අලුත් හුරතලා වන බලු පැටියෙක් බව හෙළිවිය.


Popular actress, model and beauty queen, Gonakumbura Pangukarage Shalani Tharaka Wijebandara is besotted with a certain ‘Brewsky’.
The former Sirasa Kumariya, is constantly talking about this Brewsky and once, a fellow artiste had phoned her and Shalani had to make it short, apologizing that Brewsky was not letting her be.
So who is this Brewsky?
Seems it is none other than Shalani’s new puppy.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.