Powered by Blogger.

සචිනිගේ බල්ලො නෑවිල්ල (Shachini ayendras dog)

Sunday, May 27, 2012

වසර 2003 ශී‍්‍ර ලංකා රූ රැජින හා ජනප‍්‍රිය නිළියක වන සචිනි අයේන්ද‍්‍රා සංකාරා චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදුකරන සමයේදී අපූරු සිද්ධියකට මුහුණදී ඇතැයි පැවසේ.
සංකාරාහි රූගත කිරීම් කළ ස්ථානයේ බලු අම්මෙක් පැටවුන් සය දෙනෙකු සමග වාසය කර තිබේ.
සචිනි රූගත කිරීම්වලින් විවේකයක් ලැබුණු වහාම මෙම බලු අම්මා හා පැටවුන් බැලීමට යාම පුරුද්දක් කරගෙන සිටි බව පැවසේ.
දිනක් බලු අම්මා රිය අනතුරකින් මිය ගොස් ඇත.
පසුව බලු පැටවුන් ටිකට අම්මා වීමට ඉදිරිපත්වූ සචිනි ඒ පැටවුන් සයදෙනාම නහවා සිරිසිදු කර තිබේ.
කෙසේවුවද පසුදින සචිනි බලුපැටවුන් බැලීමට යන විට ඒ පැටවුන් සයදෙනාම මියගොස් සිටි බව පැවසේ.
සචිනිගේ නැවිල්ල නිසා බලු පැටවුන් ටික මිය ගිය බවද මේ අතර වාර්තා වේ.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.