Powered by Blogger.

ෆේස්බුක්-ඇප්ස්-හලක්-එයි (Facebook to launch online app store)

Thursday, May 10, 2012

 ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් අළුත් වැඩකට අතගැසීමට යන බව වාර්තා වේ.
ෆේස්බුක් ඔස්සේ භාවිතා කරන මොබයිල් ඇප්ස් මිලදීගැනීම සඳහා අන්තර්ජාලයේ ඇප්ස් හලක් ආරම්භ කිරීමට එම සමාගම සැරසේ.
ජංගම දුරකතන මගින් ෆේස්බුක් සමාජ ජාලයට පිවිසෙන පිරිස දිනෙන් දින වැඩි වෙමින් පවතින නමුත්, මොවුන්ට දිස් වන්නේ සීමිත ෆේස්බුක් වෙළඳදැන්වීම් ප‍්‍රමාණයකි.
මේ හේතුවෙන් ෆේස්බුක් ආදායමද සීමා වන අතර, මීට පිළිතුරක් වශයෙන් ඇප්ස් හල ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මෙම ඇප්ස් හලෙන් ජංගම දුරකතන සඳහා මෙන්ම පරිඝණක වලට ද අවශ්‍ය ඇප්ස් ලබාගත හැක.
ඉදිරියේදී ෆේස්බුක් සමාගමේ මූලික කොටස් නිකුතුව පැවැත්වෙන අතර, මෙම නිකුතුවෙන් එම සමාගමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 77 – 96ක් අතර වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.



Facebook has launched its own online app store to promote mobile programs that operate using the social network.
The company said the App Center will become the “new, central place to find great apps like Draw Something” and other titles.
The centre is expected to be rolled out in the next few weeks.
The announcement came as Facebook admitted growth in mobile use could hurt future advertising revenue.
A key concern for investors is Facebooks slowing revenue growth, due in part to the widening trend of consumers accessing its service on smartphones, where Facebook provides limited ads.
The App Center will feature apps that designed for PCs as well as for mobile devices such as Apple Inc iPhones and Android smartphones. If a mobile app requires installation for the mobile device, Facebook said it will direct users to Apple’s App Store or Google Inc’s Play store to download the app.
Apps, ranging from social games to music services, are popular activities on Facebook, the worlds No.1 online social network with roughly 900 million users.
The app store comes ahead of Facebook’s much anticipated IPO that would value the company between $77 billion and $96 billion.
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.