එහිදී ඇය හා රංගනයෙන් එක්වන්නේ සුපිරි නළු රජ්නි කාන්ත් වේ.

තවද රජ්නි ගේ බිරිඳටත් ඇය එවැනිම ගෞරවයක් දක්වන අතර දීපිකා ඇයට අම්මා යැයි අමතයි.
වාර්තා වන පරිදි රජ්නි කාන්ත්, දීපිකාගේ පියාටත් වඩා වයසින් වැඩිමහලූය.
මෑතකදී දීපිකා තම ට්විටර් වෙබ් පිටුවෙන් රජ්නිටත් පවුලේ සියලූම දෙනාටත් ස්තුති කර තිබුණි.
ඒ කොචඩයියාන් චිත‍්‍රපටය දකුණු ඉන්දියාවේ රූපගත කරද්දී ඇය වෙත දැක්වූ සහයෝගය වෙනුවෙනි.
එපමනක්ද නොව දීපිකා මේවන විට රජ්නිගේ දියණිය වන ජනප‍්‍රිය නිළි සෞන්දර්යා සමගත් මිතුරු වී ඇති බව පැවසේ.
0 comments:
Post a Comment