රෙනොර් ද සිල්වා ට අයත් ඒ.බි.සි මාධ්‍ය
ජාලයේ පළමු රුපවාහිනි නාලිකාව වන "හිරු ටි.වී" නාලිකාව හෙට දිනයේ පටන්
ආරම්භ කිරීමට නියමිතයි.
රුපවාහිනි නාලිකාවක් වෙනුවෙන් ලංකාවේ
සිදුකරන ලද විශාලතම ආයෝජනය ලෙස මෙය වාර්තා වනවා.ඉන්දියානු වාණිජ්‍ය
රූපවාහිනි ආකෘතියට අනුව එම නාලිකාව නිර්මාණය කර තිබේ.
ඒ අනුව ලංකාවේ රුපවාහිනී නාලිකාවල නුදුටු නව වර්ණ පරාස ඔස්සේ මෙම නාලිකාව ක්‍රියාත්මක වීමට නියමිතයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment