ජනාධිපති සමාවෙන් නිදහස ලැබූ විගසම පාවාදීමක් සිදුකරන්නේ මන්දැයි
අමාත්‍ය විමල් වීරවංශ මහතා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ’ නායක සරත්
ෆොන්සේකා මහතාගෙන් ප‍්‍රශ්න කර සිටියි.
ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර
පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව හිටපු යුධ හමුදාපති සරත්
ෆොන්සේකා මහතා බී.බී.සී. පුවත් සේවයට සාකච්ජාවක් ලබාදෙමින් කල ප‍්‍රකාශය
පිළිබඳ අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා එසේ පැවසිය.
ඔහු අද (23) සිය අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment