Powered by Blogger.
Showing posts with label ITN එන්තරවාසියට ශී‍්‍ර ලංකා මිරර් පිළිතුරු දෙයි (SriLankaMirror.com responds to ITN letter of demand). Show all posts
Showing posts with label ITN එන්තරවාසියට ශී‍්‍ර ලංකා මිරර් පිළිතුරු දෙයි (SriLankaMirror.com responds to ITN letter of demand). Show all posts
Monday, June 18, 2012

අයි.ටී.එන්. එන්තරවාසියට ‘ශී‍්‍ර ලංකා මිරර්’ පිළිතුරු දෙයි (SriLankaMirror.com responds to ITN letter of demand)

ද්වේශ සහගතව අසත්‍යය පුවතක් පලකොට ස්වාධින රුපවාහිනියේ කිර්ති නාමයට හානි කල බව පවසමින් ස්වාධින රුපවාහිනිය විසින් වන්දි ඉල්ලා ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට එන්තරවාසි යවා ඇති බව අප පෙර ලිපියනක් මගින් හෙලිකලා.එම එන්තරවාසියේ කරුණු ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය විසින් ප‍්‍රතිස්ෂේප කරමින් ඊයේ  (18) පිළිතුරු යවා තිබේ.

 ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියේන්

 ස්වාධීන රූපවාහිනියට හා එහි සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතාට අපහාසවන ආකාරයේ ලිපියක් පල කළේයැයි ස‍දහන් කරමින් අප වෙබ් අඩවියේ ප‍්‍රධාන සංස්කාරකවරයා වෙත එවන ලද එන්තරවාසියේ කරුණු ප‍්‍රතිස්ෂේප කරමින් ඊයේ  (18) පිළිතුරු යවා තිබේ.
අදාල අපහාසයට වන්දියක් ලෙස දින 14ක් ඇතුළත රුපියල් මිලියන 2,000ක්  ගෙවන ලෙසට කරන ලද ඉල්ලීමද සංස්කාරකවරයා විසින් ප‍්‍රතිස්ෂේප කර ඇත.
අදාල කරුණු තරයේම ප‍්‍රතික්ෂේප කර ඇති සංස්කාරකවරයා එම ලිපිය පල කිරීමෙන් කිසිවෙකුට කිසිඳු අගතියක් හෝ අලාභයක් සිදු වී නොමැති බවත් මාධ්‍ය ආයතනයක් වශයෙන් ජනතාවට සත්‍ය තොරතුරු සැපයීම වගකීමක් බවත් පෙන්වාදී තිබේ.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.