තමා ශ්‍රී ලංකාවේ දී ඇඳි බිකිනි ඇතුළු අනිත් ඇදුම් වෙන්දේසි කරන බව
ඉන්දියානු සම්භාවයක් සහිත නිල් චිත්‍රපටි නිරූපිකාවක වන සනී ලියෝන්
කියයි.
ශී‍්‍ර ලංකාවේ රූගතකෙරන ලද ජිසම් 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් අතරවාරයේදී කහට කන්ද හෝටල් සංකීර්ණයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේබව පැවසුවාය.
ශ්‍රී ලංකාවේ සුන්දර වටපිටාවෙන් හා මිහිරි අහාරපානවලින් තමා සතුටට පත්වූ බවද ඇය සඳහන් කළාය.
සනී ලියෝන්ට අමතරව මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ශහීන් බාත්, අෂ්මිත් පටෙල්, වීනා මලික් යන දක්ෂ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ඇතුළත්ව සිටිති.
තිස් එක් හැවිරිදි සනී බොලිවුඩ් සිනමාවට එක්වූ අලූත් නිළියක් බවද ඇය මීට ඉහතදී නිල් චිත්‍රපටවල රඟපෑ බවද සිනමා ක්ෂේත්රයේ ප්‍රසිද්ධ රහසකි.
ඒ අනුව එම දුසිරිත් අතහැර සිනමා නිළියක ලෙස ඉදිරියට ඒමට ඇය පෙරුම් පුරන බවද වාර්තා වේ.
Seach Sunny Leone sexy Videos