Powered by Blogger.
Showing posts with label වීඩියෝවක් නිසා Costa Rica හි සංස්කෘතික ඇමතිවරියට ඉවත්වන්නැයි බලපෑම්. Show all posts
Showing posts with label වීඩියෝවක් නිසා Costa Rica හි සංස්කෘතික ඇමතිවරියට ඉවත්වන්නැයි බලපෑම්. Show all posts
Friday, August 3, 2012

වීඩියෝවක් නිසා Costa Rica හි සංස්කෘතික ඇමතිවරියට ඉවත්වන්නැයි බලපෑම් (Vice Ministra de Juventud Karina Bolaños)

මධ්‍යම ඇමරිකාවේ රටක් වන කොස්ටා රිකා හි සංස්කෘතික හා තරුණ කටයුතු පිළිබඳ කැබිනට් ඇමතිවරිය වන කරීනා බොලනෝස්ගේ අඩ නිරුවත් වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයට එක්වීම නිස ඇයට එම තනතුර හැර යන ලෙස එරට නීතිවේදීන්ගෙන් බලපෑම් එල්ලවී තිබෙනවා.

39 හැවිරිදි ඇය 2006 වර්ෂයේ සිට එම කැබිනට් ඇමතිධූරය දරන අතර එම වීඩියෝව අන්තර්ජාලයට එක්වී දින තුනක් ඇතුලත මිලියන 2ක් පමණ ජනතාවක් එය නරඹා තිබුණා.

ඒ පිළිබඳව ඇය විසින් CNN රූපවාහිනී සේවය වෙත පවසා තිබුනේ මෙම වීඩියෝව 2007 වසරේ එකක් බවත්, තම ස්වාමියාගෙන් දික්කසාද වීමෙන් පසුව ගන්නා ලද එකක් බවත්ය.

"එය මගේ ඉතාමත් පෞද්ගලික මෙන්ම කලකට පෙර පටිගත කල එකක්. එය මාව ඉතාමත් අපහසුතාවයට පත් කළා. මම කොස්තාරිකන් ජනතාවගෙන් සමාව ඉල්ලනවා විශේෂයෙන් මම නියෝජනය කරන තරුණ තරුණියන්ගෙන්. ඒ වගේම එහි ලජ්ජා විය යුතු කිසිවක් නැහැ. නමුත් මම හිතනවා අසාධාරණයක් උනා කියලා."

වීඩියෝවෙහි ඇය විසින් ස්පාඥ්ඥ භාශාවෙන් තම ආදරවන්තයාට පවසන්නේ "I miss you. I love you with all my soul. And everything that you see here is yours" ලෙසයි.


නිවසේ ආරක්ෂිත කැමරා සවිකිරීමට පැමිණි පරිගනක ඉංජිනේරුවෙකු විසින් එම වීඩියෝව සොරාගන ඇති බවත් ඇගෙන් මුදල් ඉල්ලා එය අන්තර්ජාලය වෙත එක්කළ බවටත් ඇය චෝදනා නඟනවා.

එම වීඩියෝව පහතින්.



ඇගේ ජායාරූප කිහිපයක් පහතින්.






 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.