Powered by Blogger.
Showing posts with label නි. පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ දෙපසට මාරු කෙරේ. Show all posts
Showing posts with label නි. පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ දෙපසට මාරු කෙරේ. Show all posts
Sunday, June 10, 2012

නි. පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ දෙපසට මාරු කෙරේ

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව, නියෝජ්‍ය පොලිස්පති ඊ.ඒ. එදිරිසිංහ මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ සිට මහ කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසින් ද, මහ කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති අයි.එම්. කරුණාරත්න මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත්කර තිබේ.
පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා විසින් සේවයේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ඒකකය  සඳහන් කරයි.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.