පියෝ ලව් ගීතය හරහා ජනාදරයට පත් ඉරාන ජාතික ගායකයකු වන අරාශ් ඉකුත්
දෙසැම්බරයේ ශී‍්‍ර ලංකාවේ පවත්වන ලද අරාශ් ලයිව් ඉන් කොන්සර්ට් සංගීත
ප්‍රසංගය අද (22) රාතී‍්‍ර 9.00 ට හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය
කිරීමට නියමිතය.
මෙම සංගීත ප්‍රසංගය අති විශාල පිරිසක් නැරඹීමට උත්සාහ කළ ද එය නැරඹීමේ අවස්ථාව උදාවූයේ සීමා සහිත පිරිසකටය.
ඉකුත් වසරේ දෙසෙැම්බර් 09 වැනිදා එක්ස් එල් වර්ල්ඞ් හි පැවැති අතර එය ඒ.බී.සී. මාධ්‍ය ජාලය විසින් සංවිධානය කර තිබිණි.
අද සිට නිලවශයෙන් හිරු රූපවාහිනී නාලිකාව ගුවනට මුසු කිරීම වෙනුවෙන් මෙම ප්‍රසංගය විකාශය කරන බව හිරු ටීවී ප්‍රධානියෙක් ශී‍්‍ර ලංකා මිරර් වෙත පැවසීය.
මෙම නාලිකාව ශී‍්‍ර ලංකාවේ පළමු ඩිජිටල්, එච්.ඞී. නාලිකාව වේ.
මෙහි ටෙලි නාට්‍ය පෙරහරක් පෙන්වීමට සැලැසුම් කර තිබීම මෙය වෙනත් නාලිකාවලට වඩා විශේෂත්වයක් ගැනීමට හේතුවී ඇත.
වෙනත් නාලිකාවල විනාඩි 16 කට සීමා වන සමස්ත ටෙලිනාට්‍යක ප්‍රදර්ශන කාලයට හිරු ටීවී හි විනාඩි 23 ක් දක්වා වැඩිකර තිබීම කැපී පෙනේ..