
රන්ජන් මෙම කුකුල් පගාව ලබාගත්තත් එම පොරොන්දුව කඩ කරමින් අනර්කලීගේ කුකුල් කකුල් කෑමේ ආශාව රන්ජන් හෙළි කර තිබුනේ මෙලෙසින්.
"මේ ළඟදි දවසක කලා සෙට් එකේ හැමෝම කෑම කනවා. අනර්කලී එතන ඉඳල එක පාරටම අතුරුදන් වුණා. හෙව්වා හෙව්වා නෑ...
මං නිකමට වගේ වාහන පාක් එක බැලුවා. මෙන්න අනර්කලී හැංගිලා තනියම කුකුල් කකුල් කනවා.මාව දැක්ක ගමන් අනර්කලී මට පුංචි කුකුල් කකුලක් දුන්නා.
මං ඉතිං ඒ පගාව අරගෙන රහස රකින්නට පොරොන්දු වුණා. ඔන්න මං ඒ රහස රැක්කා"
 
 
 
 
 
 
 
 Posts
Posts
 
 
0 comments:
Post a Comment