
මේ අතර, ගම්පහ - මල්වතුහිරිපිටිය නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (05) එක්වෙමින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ද ඉහළ යන ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳව අදහස් පළ කළේය.
උපකාරක පන්ති සඳහා දරුවන් යැවීමේදී ඔවුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස එහිදී පොලිස්පතිවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.
0 comments:
Post a Comment