මේ වසරේ ගතවු කාලය තුළ බාලවයස්කාර ගැහැණු ළමයින් අපචාරයට ලක් කිරීමේ සිද්ධීන් 700 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා හිරු ප්රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් අද පස්වරුවේ කියා සිටියේය.
මේ අතර, ගම්පහ - මල්වතුහිරිපිටිය නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (05) එක්වෙමින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ද ඉහළ යන ළමා අපයෝජන සිද්ධීන් පිළිබඳව අදහස් පළ කළේය.
උපකාරක පන්ති සඳහා දරුවන් යැවීමේදී ඔවුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස එහිදී පොලිස්පතිවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment