Powered by Blogger.

ශ‍්‍රී ලංකා – පකිස්තානු ගැටුමට වැස්ස හරස් වේ (Sri Lanka vs Pakistan Rain prevents result in Colombo)

Wednesday, June 13, 2012

සංචාරක පාකිස්තානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී මේ වනවිට පැවැත්වෙන තෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇත.
ඒ අනුව වර්ෂාවට තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා ගත් පකිස්තානු පිල මුලින්ම පන්දුවට පහර දෙමින් සිටියි.
පකිස්තානු කණ්ඩායම
(මොහොමඞ් හෆීස් 00, අසාර් අලී 07, අසාද් ෂෆීක් (නොදැවී) 05, මිස්බා උල් හක් (නොදැවී) 00, නුවන් කුලසේකර 1/3, ලසිත් මාලිංග 1/9)
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.