ප‍්‍රවීන සිනමා නළු සනත් ගුණතිලකහට ගිහිගෙය කළ කිරී ඇතැයි අප වෙත වාර්තා වේ.
අදාළ තත්ත්වය හේතුවෙන් ඔහු මීතිරිගල නිස්සරණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා යෝගීව සිටි බව පැවසේ.
සනත් එහි දින හතකට ආසන්න කාලයක් සිටි බවද වාර්තා වේ.
අසූව හා අනූව දශකවල ජනපි‍්‍රය නළුවකු වූ සනත් මෙතෙක් අවිවාහක විටින අතර
ඔහු ජනපි‍්‍රය නිළි සබීතා පෙරේරා සමග හාදකමක් තිබූ බවට එකළ රාවයක් පවැතිණි.
කෙසේවවුද පසුගිය කාලයේදී ද ඔහු යොවුන් නිළියන් කිහිපදෙනෙකු හා ජනපි‍්‍රය
ගායිකාවක් සමගද හාදකමක් පැවැත්වූ බවටද මාධ්‍ය වර්තා කර තිබිණි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment