ඩයලොග් ටීවී ඉවත් වූ නිමල් ලක්‍ෂපතිආරච්චි හිරු ටීවී නාලිකාවේ ප්‍රධාන විධායක තනතුරක් භාරගෙන ඇති බවට වාර්තාවේ.
ඩයලොග් ටීවීහි “සිටි හිට්ස්” නාලිකා මේ වන විට තිස්ස නාගොඩවිතානට පරවා ඇති අතර එහි නාමයද වෙනස් කර නවමු ආකාරට ඉදිරිපත් කිරිමි
තිස්ස නාගොඩවිතාන සුදානමන් සිටින බවද පැවස.
හිරු ටි.වී හා සමිබන්ද ලිපි-
0 comments:
Post a Comment