Powered by Blogger.

අද නිදහස් යැයි කියාගන්නා මාධ්‍ය සියල්ලම රජයට කඩේ යනවා- රනිල්

Friday, May 25, 2012

අද නිදහස් යැයි කියාගන්නා මාධ්‍ය සියල්ලම රජයට කඩේ යන බවත් ඒවා සියල්ලම සරත් ෆොන්සේකා මහතා පිළිබඳව ඇත්ත ජනතාවගෙන් වසන් කළ බවත් ඊයේ රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

සරත් ෆොන්සේකා මහතා එලිමහන් සිරකරුවෙකු කර ඇති අතර ඒ බව සඟවා සරත් ෆොන්සේකා මහතා නිදහස් කළ බව පවසමින් සියළුම මාධ්‍ය රජයට කඩේ ගිය බවත්, දිනමිණ ආණ්ඩුවේ පදේට නටද්දී ලංකාදීප පත‍්‍රය අයිපොඩ් ගහගන නටන බවත් පැවසුවා
Share this article on :

0 comments:

Post a Comment

 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.