Powered by Blogger.
Showing posts with label උදයන්ති අප්සට් කළ ලයිට් බෝයි (Light boy who upset Udayanthi Kulathunga). Show all posts
Showing posts with label උදයන්ති අප්සට් කළ ලයිට් බෝයි (Light boy who upset Udayanthi Kulathunga). Show all posts
Wednesday, June 13, 2012

උදයන්ති අප්සට් කළ ලයිට් බෝයි ! (Light boy who upset Udayanthi Kulathunga)

ජනපි‍‍්‍රය ටෙලි නිළි උදයන්ති කුලතුංගට ආලෝකකරණ ශිල්පියකු රූගත කිරීමක් අතරවාරයේ නොසෑහෙන්න බැණ වැදීමේ සිද්ධියක් වාර්තා වේ.
උදයන්ති මෙම අකරතැබ්බයට ලක්වී ඇත්තේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශයවන පි‍‍්‍රයන්ත සමරකොන් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘සිරිවාසල’ ටෙලියේ රූපගත කිරීම් අතර වාරයේදී බව පැවසේ.
අදාල ටෙලියේ රූපගත කිරීමකට පෙර මෙම ආලෝක ශිල්පියා උදයන්ති ඊට පෙර සුදානම් කිරීමට සැරසීමේදී උදයන්ති විසින් ඒ සඳහා ඔහුට කාලයක් ලබාදීමට අකමැතිවීම නිසා මෙම ගැටුම ඇතිවී ඇති බවද වාර්තා වේ.
කෙසේවුවද පසුව අධ්‍යක්‍ෂවරයාගේ මැදිහත්වීමෙන් ගැටුම මැඩ පවත්වා ඇති බවද වාර්තා වේ.
 
© Copyright 2010-2011 LkHot.com Sinhala News All Rights Reserved.
Template Design by Herdiansyah Hamzah | Published by Borneo Templates | Powered by Blogger.com.